හොදයි දැන් කියන්න යන්නේ මේකට ආයෝජනය කරන ආකාරය ගැන කියාදෙන්නයි. කලින් ලිපියේ පැහැදිලි කරානේ මේකට ආයෝජනය කරන්න අංශ 4ක් තියනවා කියලා. මේකට Join වෙනවා වගේම මේකට Invest කරන්නත් හරි ලේසියි. ආ...... සේරටම කලින් මේකට Deposit කරන්න පුළුවන් ක්‍රම ගැන කියන්නම්.
- Solid Trust Pay
- Perfect Money
- Ego Pay
- OK Pay
- Payeer
- Wire Transfer
- ...
ඉහත කියල තියන ඕන ක්‍රමයකින් පුළුවන්. මෙතනින් මම නම් deposit කරන්නේ Perfect Money එකෙන්. එකෙන් වැඩේ ලේසියි. ඔයත් කැමතිනම් එකේ Account එකක් හදාගන එකෙන් Invest කරන්න.
Invest කරන්න හරි ලේසියි. පහල පින්තුරේ බලන්නකෝ.
ඉහත මම Highlight කරලා තියන ඒවා වෙනස් කරලා Invest කරන්න පුළුවන්. අපි උදාහරනයක් බලමු.
- Commodities සදහා Perfect Money වලින් $100 ක් ආයෝජනය කිරීමට, (ඔබට $10 සිට කැමති ගණනක් ආයෝජනය කල හැකියි)
- මුලින්ම ඔයාගේ Dashboard එකේ තියන "Invest" කියන Button එක click කරන්න.
- දැන් ඔයා Payment Method එක තෝරන්න. (Perfect money)
- ඔයා යොදවන මුදල සදහන් කරන්න. ($100)
- Portfolio කියන තැනින් ඔයා ආයෝජනය කරන අංශය තෝරන්න. (Commodities)
- දැන් "Invest" කියන Button එක click කරන්න. දැන් හරි. ඔයාගේ ආයෝජනය Active. ඔයාට තියෙන්නේ දවස ගානේ ඇවිත් ඔයාට ලැබිල තියන commission බලන්න විතරයි. මම පහලින් දාල තියනවා ආයෝජනයක් active උනාම photo එකක්.
Note :
- ආයෝජනය කල පසු සෑම දවසකම වගේ ඔයාගේ account එකට අනිවාර්යෙන් log වෙලා බලන්න පුරුද්දක් කරගන්න. එක අනිවාර්යෙන් කරන්න. මේකට ඔයාගේ Smartphone එකෙන් උනත් log වෙලා බලන්න පුළුවන්. එක මතක ඇතිව කරන්න.
- හැමදාම වගේ Account එකේ Commissions Update වෙන්නේ ලංකාවේ වේලාවෙන් උදේ 9.30 ට. ඒ වේලාවෙන් පස්සේ හැමදාම බලන්න ඔයාගේ Commission Update වෙලාද කියලා. කොහොමත් දවසකට එකපාරක් ඔයාගේ account එකට log වෙන්න. කියට හරි කමක් නෑ.
ඔයාට කැමති ඕනෑම අංශයක ආයෝජනය කරන්න පුළුවන්. (Web Ads/ Forex/ Commodities/ Stocks)
- Web Ads ගැන කෙටි හැදින්වීමක්
- Forex ගැන කෙටි හැදින්වීමක්
- Commodities ගැන කෙටි හැදින්වීමක්
- Stocks ගැන කෙටි හැදින්වීමක්
උපයාගත් මුදල් Withdraw කරමු
ඔබගේ උපයාගත් මුදල $1 ට වැඩිවන සෑම අවස්ථාවකදීම ඔබට මුදල් withdraw කරන්න පුළුවන්. නමුත් මම නම් කියන්නේ සතියේ සෙනසුරාදා හෝ ඉරිදට වගේ නිමඩු තියන වෙලාවක සතියගානේ withdraw කරන්න system එකක් හදාගන්න. එතකොට හොදයි. මොකද සරින් සැරේ පොඩි පොඩි ගණන් withdraw කරද්දී payment fees සරින් සැරේ කැපුනම පාඩුයින්නේ. එකයි....
මොනවහරි ප්‍රශ්න තියනවනම් comment එකකුත් දාන්න.
Oyge contact no ekk ewnna
ReplyDeletePerfectmoney eken lankawata withdraw karanne kohomada machan?
ReplyDeleteSkrill walin withdraw karanna puluwanda
ReplyDeletePerfect money ekata salli deposit karanne kohomada kiyannako please?
ReplyDelete