....

....

Invest $$$ and Earn $$$ Without Doing Anything (Thrusted Paying Site)

Merchant Shares

Create a Perfect Money Account

Saturday, January 31, 2015

Merchant Shares වලට Invest / Withdraw කරන්නේ කොහොමද?


      
හොදයි දැන් කියන්න යන්නේ මේකට ආයෝජනය කරන ආකාරය ගැන කියාදෙන්නයි. කලින් ලිපියේ පැහැදිලි කරානේ මේකට ආයෝජනය කරන්න අංශ 4ක් තියනවා කියලා. මේකට Join වෙනවා වගේම මේකට Invest කරන්නත් හරි ලේසියි. ආ...... සේරටම කලින් මේකට Deposit කරන්න පුළුවන් ක්‍රම ගැන කියන්නම්. 

  1. Solid Trust Pay
  2. Perfect Money
  3. Ego Pay
  4. OK Pay
  5. Payeer
  6. Wire Transfer
  7. ...
ඉහත කියල තියන ඕන ක්‍රමයකින් පුළුවන්. මෙතනින් මම නම් deposit කරන්නේ Perfect Money එකෙන්. එකෙන් වැඩේ ලේසියි. ඔයත් කැමතිනම් එකේ Account එකක් හදාගන එකෙන් Invest කරන්න. 

Invest කරන්න හරි ලේසියි. පහල පින්තුරේ බලන්නකෝ.


ඉහත මම Highlight කරලා තියන ඒවා වෙනස් කරලා Invest කරන්න පුළුවන්. අපි උදාහරනයක් බලමු.

  • Commodities සදහා Perfect Money වලින් $100 ක් ආයෝජනය කිරීමට, (ඔබට $10 සිට කැමති ගණනක් ආයෝජනය කල හැකියි)
  1. මුලින්ම ඔයාගේ Dashboard එකේ තියන "Invest" කියන Button එක click කරන්න. 
  2. දැන් ඔයා Payment Method එක තෝරන්න. (Perfect money)
  3. ඔයා යොදවන මුදල සදහන් කරන්න. ($100)
  4. Portfolio කියන තැනින් ඔයා ආයෝජනය කරන අංශය තෝරන්න. (Commodities)
  5. දැන් "Invest" කියන Button එක click කරන්න. දැන් හරි. ඔයාගේ ආයෝජනය Active. ඔයාට තියෙන්නේ දවස ගානේ ඇවිත් ඔයාට ලැබිල තියන commission බලන්න විතරයි. මම පහලින් දාල තියනවා ආයෝජනයක් active උනාම photo එකක්. 



Note :
  • ආයෝජනය කල පසු සෑම දවසකම වගේ ඔයාගේ account එකට අනිවාර්යෙන් log වෙලා බලන්න පුරුද්දක් කරගන්න. එක අනිවාර්යෙන් කරන්න. මේකට ඔයාගේ Smartphone එකෙන් උනත් log වෙලා බලන්න පුළුවන්. එක මතක ඇතිව කරන්න. 
  • හැමදාම වගේ Account එකේ Commissions Update වෙන්නේ ලංකාවේ වේලාවෙන් උදේ 9.30 ට. ඒ වේලාවෙන් පස්සේ හැමදාම බලන්න ඔයාගේ Commission Update වෙලාද කියලා. කොහොමත් දවසකට එකපාරක් ඔයාගේ account එකට log වෙන්න. කියට හරි කමක් නෑ. 

ඔයාට කැමති ඕනෑම අංශයක ආයෝජනය කරන්න පුළුවන්. (Web Ads/ Forex/ Commodities/ Stocks)

  • Web Ads ගැන කෙටි හැදින්වීමක්
 අන්තර්ජාලයේ වෙබ් ප්‍රචාරණ කටයුතු වල හුවමාරු සිග්‍රතාව අනුව ඔබට commission ලැබේ.
  • Forex ගැන කෙටි හැදින්වීමක්
ලෝකයේ මුදල් හුවමාරු වෙළදපල නැත්තම් විදේශ මුදල් හුවමාරු කිරීමේ market එකයි. මෙය ඉතාම ක්‍රියාකර වෙලදපලකි.
  • Commodities ගැන කෙටි හැදින්වීමක්
මෙහි හුවමාරු වෙන්නේ Oil, Gold, Silver, වැනි දේවල්ය. මෙය ඉතා ක්‍රියාකාරී වෙලදපලකි.
  • Stocks ගැන කෙටි හැදින්වීමක් 
කොටස් වෙළදපල ආයෝජනයයි. 



උපයාගත් මුදල් Withdraw කරමු 
ඔබගේ උපයාගත් මුදල $1 ට වැඩිවන සෑම අවස්ථාවකදීම ඔබට මුදල් withdraw කරන්න පුළුවන්. නමුත් මම නම් කියන්නේ සතියේ සෙනසුරාදා හෝ ඉරිදට වගේ නිමඩු තියන වෙලාවක සතියගානේ withdraw කරන්න system එකක් හදාගන්න. එතකොට හොදයි. මොකද සරින් සැරේ පොඩි පොඩි ගණන් withdraw කරද්දී payment fees සරින් සැරේ කැපුනම පාඩුයින්නේ. එකයි....


මොනවහරි ප්‍රශ්න තියනවනම් comment එකකුත් දාන්න.


Thursday, January 29, 2015

Merchant Share ගැන සිංහලෙන් දැනගමු.



Merchant Shares කියන්නේ Investing Website එකක්. අපි ආයෝජනය කරන මුදලට මෙයාල අපිට දිනපතා ගෙවීමක් කරනවා. ඇත්තටම අපිට තියෙන්නේ ආයෝජනය කරන එක විතරයි. අපිට පොලියක් ගෙවනවා වගේ දිනපතා එයාල අපිට ගෙවීම් කරනවා. අපිට කරන්න තියෙන එකම වැඩේ තමයි හැමදාම account එකට log වෙලා තමන්ගේ ඉපයීම් බලන එක විතරයි. මේක ඉතාම විශ්වාසවන්ත සමාගමක්. මේ වෙනකම් ගෙවීම් වල කිසිම ප්‍රශ්නයක් ඇතිවෙලා නෑ. සියලුම සාමාජිකයින්ට නිසියාකාරව මුදල් ගෙවල තියනවා. එක නිසා කැමති අය මේකේ ආයෝජනය කරලා මුදල් උපයන්න කියල මම කියනවා. මම පහලින් කියාදෙන්නම් මේකේ ලැබෙන ප්‍රතිලාභ ගැන. 

මම මේ දාල තියන සියලුම කරුණු කියවා ඔබගේ ගිණුම සාදාගන්න කියල ඉල්ලීමක් කරනවා. මොකද එක් අයෙකුට එක් ගිණුමකට වඩා සෑදිය නොහැකි බැවින් ඔබ කැමති නම් පමණක් මෙහි ගිණුමක් සාදාගන්න. ඔබ දැනුත් ගිණුමක් සාදා ආයෝජනය නොකර හිද නැවත යම්කිසි දවසක ඔබට මේ ගැන උනන්දුවක් අවොත් එදාට ඔබ නැවත ගිණුමක් සාදා අයෝජනය කළහොත් එහි මුදල් ගැනීමේදී ප්‍රශ්න ඇතිවිය හැකිය. 

Merchant Shares සමාගමේ ගිණුමක් සාදා ගනිමු 

පළමුව මෙය click කරන්න. එවිට එන පිටුවේ "Join Now" කියන button එක click කරන්න.

ගිණුමක් සාදා ගැනීමට මෙය click කරන්න 

ඉන්පසු එන පිටුවේ ඔබේ නම හා email address එක ලියා "Join Now" කියන button එක click කරන්න.

Note : 

Email සදහා Google සමාගමේ Gmail ලිපිනයක් භාවිත කිරීමට හැකි නම් වඩා යෝග්‍ය වේ.

මෙහිදී ඔබ සාදාගත් ගිණුමට login වී පහත රූපයේ පෙන්වා ඇති "preferences" මත click කර ඊළගට එන පිටුවේ ඇති විස්තර නිවැරදිව පුරවන්න.




ඔබගේ ගිණුමට password එකක් දැමීමට ඔබ කැමති password එකක් දමන්න. මෙය අංක සහ අකුරු වලින් සමන්විත විය යුතුයි.    

දැන් account එක හදාගන ඉවරයි. සල්ලි ඉන්වෙස්ට් කරන්න තමයි තියෙන්නේ. ඊට කලිම් මේ සමාගම ගැන තව විස්තර දැනගමු.


Merchant Shares ගැන තවත් විස්තර දැනගමු.

  • මෙහි ආයෝජනය කරා ලබා ලිබිය හැක්කේ කාටද?
මෙහි ආයෝජනය කර ලාභ ලැබීමට ඕනෑම රටක කෙනෙකුට අවස්ථාව දී ඇත. නමුත් මෙහි ආයෝජනය කිරීමට කැමති අයෙකුට ගිණුම open කරන අවස්ථාවේ වයස අවරුදු 16 ඉක්මවා තිබිය යුතුය.
  •  මෙම ආයෝජනය පටන්ගන්නේ කොහොමද?
හරිම ලේසියි. ඒ වගේම සම්පුර්ණයෙන්ම නොමිලේ. ඉහත කි ආකාරයට නව ගිණුමක් ඔබට ඉතා ඉක්මනින් සාදා ගන්න පුළුවන්. (නව ගිණුමක් අරඹමු)

  • මුදල් ආයෝජනය කල හැකි අවම ප්‍රමාණය හා උපරිම ප්‍රමාණය කොපමණද?
ආයෝජනය කළහැකි අංශ 4ක් තිබේ.(Web Ads, Forex, Commodities, Stocks)  අවම ප්‍රමාණය $ 10 සිට $ 250,000 දක්වා එක් අංශයකට ආයෝජනය කල හැකිය. 

  • Merchant Shares තුල $ 100 ක් ආයෝජනය කාලහොත් කොපමණ මුදලක් මෙයින් උපයන්න පුලුවන්ද?
ඔබට දිනපතා එක් එක් අංශ වලට අදාලව ගෙවීම් කරනු ලැබේ. ඔබ $ 100 ක් ආයෝජනය කළහොත් ඔබට $ 150 ක් දක්වා ගෙවීම් කරනු ලැබේ. ඔබ යොදවන මුදල මෙන් 150% ක් ඔබට නියත වශයෙන්ම ලැබේ. මෙය දිනපතා ඔබගේ ගිණුමට log වී ලාභ පිළිබද විස්තර බලා ගත හැක. 

  • Merchant Shares දිනකට කොපමණ ප්‍රමාණයක් ලාභ ගෙවනවද?

දිනකට අවම 0.25% සිට 2.25% දක්වා ඔබ යොදවන මුදලට සමානුපාතිකව ගෙවීම් කරනු ලබයි. ඔබගේ ලාභ දිනපතා ස්ථිර වශයෙන්ම සහතික වන අතර සමාගමේ අදායම් වැඩි වූ විට ඔබට දිනකට ගෙවන මුදල් ප්‍රමාණය වැඩිවේ.  මම පහලින් දාල තියනවා දින කීපයක් තුල එක් එක් අංශ සදහා ගෙවූ එක් එක් දින සදහා MS ගෙවූ % ප්‍රමාණයන් තියන chart එකක්.


  • Merchant Shares තුලන් මුදල් ආපසු ගත හැකි අවම ප්‍රමාණය 
අවම $ 1 සිට මුදල් ආපසු ගත හැකිය. මෙම ගනුදෙනු ඉතාමත් ඉක්මනින් සිදුවේ. 

  • Merchant Shares තුලට එකවර ආයෝජන කීපයක් කල හැකිද?
ඔව්. ඔබට එකවර ආයෝජන කීපයක් සිදුකල හැක. ඒ සියල්ලගේම දිනපතා ලාභ වෙන වෙනම එකතුවේ. 

  • Merchant Shares සමාගම සැබෑ ස්ථානයක නිල වශයෙන් තිබෙන සමාගමක් වන අතර, එහි ලිපිනය "No: 8, Copthall, Roseau Valley, 00152, Dominika" වේ. මෙම සමාගම ජාත්‍යන්තර ව්‍යාපාරික සමාගම් (I.B.C.) පනත යටතේ Dominika පොදු රාජ්‍ය මණ්ඩලයේ Register කර ඇති අංකය නම් 11861 වේ. 

  • ඉතින් මේ site එක ගැන බයවෙන්න ඕන නැහැ. ඔය කැමතිනම් අදම වැඩේ පටන්ගන්න. තව ඉදිරියේදී ඔයාට අවශ්‍ය වෙන දේවල් ගැන කියාදෙන්නම්. මෙහි register වී මුදල් තැන්පත් කිරීමට හෝ ආපසු ගැනීමේදී ප්‍රශ්න ඇති උනොත් අපිව සම්බන්ධ කරගන උදව් ලබාගන්න. 

ඉක්මනට මේකට join වෙලා ආදායම් උපයන්න එකතුවෙන්න කියල කැමති හැමෝටම කියනවා. 

සිංහලෙන්, නිවැරදිව Forex ඉගනගන්න

Exchange vey low rates via e-wallets

Earn money from thrusted payble website

PaidVerts

Receive 30$ free for FX trading

Join free for Payza

Join to NordFx